මට හිතෙන අන්දමට නම් උදය ගම්මන්පිල මහතා ජාතික සම්පතකි. එතුමා ජාතික වැදගත් ඇති කරුණු ගැන අවදියෙන් සිටනවා පමණක් නොව ඒ ගැන ජනතාවට නිරන්තරයෙන්ම විවාදාත්මක කරුණු ඉදිරිපත් කරයි. හනුමා පාලනය ගැන ලංකා ඊ නිව්ස් web අඩවියේ පල කර ඇති මෙම ලිපිය මා මගේ blog අවකාශයේ පල කරන්නට සිතුවේ ඔබද එම කරුණු දැනගත යුතු නිසාවෙන්ය.
සමරසේකර
No comments:
Post a Comment