tag:blogger.com,1999:blog-7109230577403321042.post3356882871294610349..comments2023-10-11T09:40:45.226+05:30Comments on සමරසේකරගේ සිතුවිලි : සිගිරි ළඳුන්ගේ නිරුවත් උඩුකය ගැන සත්‍ය තත්වය samarasekara sithuvilihttp://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7109230577403321042.post-84880277698446818292016-09-12T20:27:40.045+05:302016-09-12T20:27:40.045+05:30සීගිරියෙ ඉන්නෙ සිංහල කාන්තාවන් නෙමේ. ඈත් පෙරදිග ( ...සීගිරියෙ ඉන්නෙ සිංහල කාන්තාවන් නෙමේ. ඈත් පෙරදිග ( තායිලන්තය, බුරුමය, කාම්බෝජය ) වගේ රටවලින් ගෙන්නපි කාන්තාවන්. කාන්තාවන්ගෙ හැඩරුව දක්කම ඒක හිතාගන්න පුලුවන්. ඔතන උඩුකය වහල ඉන්න කලු හම තියන අය සිංහල සේවිකාවෙ. රූප සම්පත්තිය වැඩි ආසියානු කාන්තාවන්ට හින්ද සිංහල ස්ත්රීන්ට වඩා වැඩි තැනක් එයාලට හම්බ වෙනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7109230577403321042.post-40353541011812167332016-08-11T13:41:02.383+05:302016-08-11T13:41:02.383+05:30සිගිරි ලලනාවන් හෝ වෙනත් ලලනාවක් ඇඳුම් නැති උදුක...සිගිරි ලලනාවන් හෝ වෙනත් ලලනාවක් ඇඳුම් නැති උදුකයෙන් ඉඳීම ගැන මා විරුද්ධ නැත. මට කියන්නට අවශ්‍ය උනේ අපේ සමහරු කරුණු හරියට නොදැන සිගිරි ළඳුන්ගේ උඩුකයට ඇඳුමක් නැතැයි යනුවෙන් පවසන තර්කයට විතරයි. දුහුල් සළුපිලි නිපදවීමට තරම් ශිල්ප ඥානයක් අපේ පැරැන්නන් සතුව තිබුනා. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7109230577403321042.post-15592983432509485942016-08-11T11:18:26.358+05:302016-08-11T11:18:26.358+05:30ඉන්දියාවට මුස්ලිම් ආක්රමන එන්න ඉස්සර හින්දු කාන්ත...ඉන්දියාවට මුස්ලිම් ආක්රමන එන්න ඉස්සර හින්දු කාන්තාවන් උඩුකයට ඇන්දෙ නැතිවා සේම ලංකාවෙ ගැහැනුනුත් උඩුකයට ඇන්දෙ නෑ. මන්නාරමේදි පෘතුගීසි හමුදාව ( මට මතක හැටියට පිලිප් ද ඔලිවේරා යටතේ වූ) දෙමල කාන්තාවන්ගෙ තන් කඩු වලින් කපා දැමූ බවත් එය පෘතුගීසි සොල්දාදුවනට මහත් විනෝදයක් වූ බවත් ලියා තිබෙනවා.ඒකාලෙ සිංහල කාන්තාවනුත් එහෙමයි. එච්චර ඕනත් නෑ දුෂ්කර ගම්වල 1800 ගනන්වලත් උඩුකයට ඇන්දෙ නැති කාන්තාවන් ඉදල තියෙනවා.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7109230577403321042.post-24196243532035299732016-08-10T13:49:01.490+05:302016-08-10T13:49:01.490+05:30සමරසේකර මහතා@ සීගිරි අප්සරාවන් උඩුකය නිරුවතින් සිට...සමරසේකර මහතා@ සීගිරි අප්සරාවන් උඩුකය නිරුවතින් සිටියත් එකේ ඇති වැරැද්ද කුමක්ද? අනුරාධපුර යුගයටම අයත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති තාරා දෙවඟන ප්‍රතිමාවද උඩුකය නිරුවතින් නිරූපනය නිරූපනය කර ඇති බව දක්නට ඇත.තාරා දෙවඟන යනු අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ බිරියයි,ඇයව එසේ නිරූපනය කල පැරණි කළා කරුවාට සීගිරි ළඳුන්ගේ පියයුරු සම්බන්දව ගැටලුවක් නොවෙන්නට ඇත.....jay-czhttps://www.blogger.com/profile/18322546052291658649noreply@blogger.comtag:blogger.com,1999:blog-7109230577403321042.post-65250991310629668932016-08-10T13:19:31.270+05:302016-08-10T13:19:31.270+05:30මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ, 'පුරාණ ලංකාවේ ස්ත...මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ, 'පුරාණ ලංකාවේ ස්ත්රීන්ගේ ඇඳුම්' කියන පොත කියවා නැතිනම්, එය කියවන ලෙස සමරසේකර මහත්මයාට ආරාධනය කිරීමට කැමතියි. සීගිරියට අමතරව, පැරණි සිංහල සාහිත්‍ය කෘති වලත් කියවෙන කාන්තා ඇඳුම් ගැන හොඳ විශ්ලේෂණයක් එයින් බලාගන්න පුළුවන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7109230577403321042.post-58178847948654499162016-08-10T12:03:17.217+05:302016-08-10T12:03:17.217+05:30යුරෝපීය අධිරාජයවාදීන්ගේ ඝන රෙදි ඇඳීම වහාම නවතා අප...යුරෝපීය අධිරාජයවාදීන්ගේ ඝන රෙදි ඇඳීම වහාම නවතා අපේ උරුමයවන දුහුල් සළු නැවත භාවිතා කරමු. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7109230577403321042.post-41441713227089736862016-08-10T11:33:12.095+05:302016-08-10T11:33:12.095+05:30අපේ රටේ පැරණි සමාජය ඔබ සිය්හනවාට වඩා වෙනස්. ඉහ...අපේ රටේ පැරණි සමාජය ඔබ සිය්හනවාට වඩා වෙනස්. ඉහේ සිට කකුලට කාන්තාවන් වසා ගැනීම වික්ටෝරියානු සංස්කෘතිය මිසක් අපේ සංස්කෘතිය නම නෙමෙයි. අපේ පැරණි කාන්තා සමජා පුළුල් නිදහසක් භුක්ති වින්දා. එකයි සුචරිතයත් අතර ග්ටිමක් උනේ නැහැ.samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7109230577403321042.post-81411841519896173102016-08-10T11:07:22.005+05:302016-08-10T11:07:22.005+05:30හැබෑටම සමරසේකර උන්නැහේ, ක්‍රි ව 5 වන සියවසේ උනත් ග...හැබෑටම සමරසේකර උන්නැහේ, ක්‍රි ව 5 වන සියවසේ උනත් ගෑනුන්ගේ උඩ කෑල්ල පේන්න හිටියයි කිව්වොත්ය ලොකු අප්සෙට් එකක් නේද? කලකට ඉහත හාමුදුරු කෙනෙක් ලියපු පුරා විද්‍යා පොතකත් ඔය වගේ අදහසක් පල කරලා තිබුනා.මට නම් ඔය තරමට ඇඟ පේන්න උඩට ඇන්දත් එකයි, නෑන්දත් එකයි, මොකද වහගන්න ඕනෑ ඒවා ඔක්කොම පේනවානේ. හැබැයි, සුචරිතවාදයයි පුරා විද්‍යාවයි එකට අනා ගන්නේ නැතුව ඉන්නවානම් තමයි වඩාත් හොඳ. ඒ මොකද, දැන් සුචරිතවාදීන් එකතු වෙලා සීගිරි බිතුවම් උඩින් ඔය කියන දුහුල් සළු වෙනුවට දුහුල් නොවන සලුත් අඳින්න පුළුවන්, ලංකාවේ පොදු ජනතාවගේ සීලය රැක දීමේ පරම පවිත්‍ර චේතනාවෙන්!Anonymousnoreply@blogger.com