tag:blogger.com,1999:blog-7109230577403321042.post3684854617031001812..comments2023-10-11T09:40:45.226+05:30Comments on සමරසේකරගේ සිතුවිලි : සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ.14 වන කොටස දැහැන් ගතවීම සිව්වන ධ්‍යානය samarasekara sithuvilihttp://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7109230577403321042.post-42274625289255055022013-07-28T06:08:22.263+05:302013-07-28T06:08:22.263+05:30නලින් මහතා,
මා සාමාන්‍යයෙන් කතාව නැවත සැරයක් බලල අ...නලින් මහතා,<br />මා සාමාන්‍යයෙන් කතාව නැවත සැරයක් බලල අඩුවැඩි කිරීම් එකතු කරනවා.මෙතන තියෙන්නේ තනිකරම මගේ අත්දැකීම්. ඒවා එහෙමම ලියන එක අන්‍යන්ට කරන යහපතක් යයි මා සිතනවා. එමෙන්ම මා එහෙම කරන්නේ කවුරු හෝ ආධුනිකයකුට ඉදිරියට යන්නට අත්වැලක් වීමටයි.(ඒ කියන්නේ මා සියලු දේවල් දන්නවා කියන එක නම් නෙමෙයි) <br />එහෙම කතාව සංස්කරණය කරනකොට පිටුව නොපෙනේනවාද යන්න මා දන්නේ නැහැ.මා පරික්ෂා කරන විට කථා ශාරාංශය ඔක්කොම තියෙනවා (බබා ලොක්කාය හැර එහි අඩුවද සකසන්නම්). <br />මා ඔබේ පිඉතුර බලාගෙන ඉන්නවා samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7109230577403321042.post-90138044107959397212013-07-27T20:12:44.587+05:302013-07-27T20:12:44.587+05:30සමරසේකර මහත්තයෝ සමහර අතර මැද දාන ලිපිවල හෙඩිම විතර...සමරසේකර මහත්තයෝ සමහර අතර මැද දාන ලිපිවල හෙඩිම විතරයි කතාව නැත මොකද හේතුව.. දැන් කිපයක්ම දුටුවා එවැනි තැන්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com