tag:blogger.com,1999:blog-7109230577403321042.post4583355830550603272..comments2023-10-11T09:40:45.226+05:30Comments on සමරසේකරගේ සිතුවිලි : 19 වන ව්‍යවස්ථා සංශෝධනයටත් කාඩ් කුට්ටම අනමින් සෙල්ලම් කරන 305 game එකටත් බලපාන්නේ එකම නිතියද? samarasekara sithuvilihttp://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7109230577403321042.post-91755344204964973442015-05-02T05:46:17.560+05:302015-05-02T05:46:17.560+05:30http://nelumyaya.com/?p=2028http://nelumyaya.com/?p=2028Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7109230577403321042.post-17101575213917418372015-04-20T17:28:20.976+05:302015-04-20T17:28:20.976+05:30@ පකිස් පෙට්ටිය,@Sarasa,
tv ඒකෙ 91 චැනල් එක තියෙන ...@ පකිස් පෙට්ටිය,@Sarasa,
tv ඒකෙ 91 චැනල් එක තියෙන නිසා පාර්ලිමේන්තුව රැස්වන දිනයන්හි එහි සිදුවන දෑ සාමාන්‍ය ජනයා වන අපිට සජිවම දැක බලා ගන්න පුලුවන්නෙ.අද දින මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම ඉදිරියට කැඳවීමේ ගැටලුව සාකච්චා කල අන්දම මා සජිවම දැක ගත්තා.මට එහිදී ඇතිවුණු අදහස නම් මේ අය මහින්ද රාජපක්ෂ මහතාට නැවත බලයට ඒමට කිසිදු ඉඩක් නොදෙන බවයි. හැබැයි හෙට පාර්ලිමේන්තුව තුල මොනවා වේවිද දන්නේ නැහැ. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7109230577403321042.post-28930725892511301872015-04-20T17:16:33.515+05:302015-04-20T17:16:33.515+05:30@ ක.කා.
අඩුපාඩුව පෙණු එකටගොඩක් ස්තුතියි. මා ඒක නිව...@ ක.කා.
අඩුපාඩුව පෙණු එකටගොඩක් ස්තුතියි. මා ඒක නිවැරදි කර ගන්නම්.
@කල්යාන මිත්‍ර,
ඇත්තෙන්ම මා 1968 වසරින් පසු 304 සෙල්ලම් කර නැහැ. අපේ බැචෙක් හිටියා එයාට පුළුවන් කම තිබුනා. අනෙක් අයගේ අතේ තිබෙන කොළ මොනවාද කියා ගෙස් කරන්න. එහෙම ගෙස් කල දිනක ඇතිවූ අමිහිරි සිදුවීමකින් පසු මා සිතා ගත්තා නැවත කිසි දිනෙක 304 සෙල්ලම් කරන්නේ නැහැ කියල. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7109230577403321042.post-36220125743025760382015-04-20T13:55:46.786+05:302015-04-20T13:55:46.786+05:30රනිල් සියලු බලතල අගමැතිවරයාට පවරා ගත් පසුව මහින්ද ...රනිල් සියලු බලතල අගමැතිවරයාට පවරා ගත් පසුව මහින්ද මාමා ඊලඟ මැතිවරනෙන් අගමැති උනාම සැප නේද?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-7109230577403321042.post-23222622805697023092015-04-20T09:43:48.599+05:302015-04-20T09:43:48.599+05:30සමරසේකර මහතා කාලෙකින් 304ක් සෙල්ලම් කර නැති බව සිත...සමරසේකර මහතා කාලෙකින් 304ක් සෙල්ලම් කර නැති බව සිතෙයි.. ඒත් 19 ගැන කී කතා නම් නිකම්ම බැහැර කල නොහේ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7109230577403321042.post-67311501585020945472015-04-20T09:25:48.935+05:302015-04-20T09:25:48.935+05:3019 ට හදිස්සි වෙනවට වඩා පාර්ලිමෙන්තුව විසුරුවන එකයි...19 ට හදිස්සි වෙනවට වඩා පාර්ලිමෙන්තුව විසුරුවන එකයි වෙන්න ඕනේ. 19 රනිල්ගේ යටිකූට්ටු ප්ළෑන් එක්කයි එලියට එන්නේ.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-7109230577403321042.post-52358816611564449622015-04-19T23:13:37.536+05:302015-04-19T23:13:37.536+05:30කකා,
ඇඟිල්ල නොවේ එය යොමුවන දිශාව බලන්න. ඔබේ බිත්තර...කකා,
ඇඟිල්ල නොවේ එය යොමුවන දිශාව බලන්න. ඔබේ බිත්තර දෙකම කුණුවී ඇති බව පෙනේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7109230577403321042.post-25688069995402024192015-04-19T19:12:00.301+05:302015-04-19T19:12:00.301+05:30පුදනකොටම කාපි යකා.
සමරසේකර 304 කාඩ් සෙල්ලමට 305 ...පුදනකොටම කාපි යකා.

සමරසේකර 304 කාඩ් සෙල්ලමට 305 කියා ටපලවා ගෙන.

මුළු බිත්තරේම නොකෑවත්, එය කුණු වී ඇති බව එයින් තේරුණි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com