tag:blogger.com,1999:blog-7109230577403321042.post7712735190351228343..comments2023-10-11T09:40:45.226+05:30Comments on සමරසේකරගේ සිතුවිලි : දියවැඩියා රෝගයට ප්‍රතිකාරය බයිසිකල් පැදීමය. 2. කොටස samarasekara sithuvilihttp://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7109230577403321042.post-37967438428343970342016-07-01T05:41:23.182+05:302016-07-01T05:41:23.182+05:30ඔබගේ දිරි ගැන්වීම ගැන ස්තුතියි. මාද ඇතුළු බොහෝ දිය...ඔබගේ දිරි ගැන්වීම ගැන ස්තුතියි. මාද ඇතුළු බොහෝ දියවැඩියා රෝගීන් වෛද්‍ය උපදෙස් නිසි පරිදි අහන්නේ නැති අති පණ්ඩිතයෝ කියලයි මට නම් හිතෙන්නෙ. අඛණ්ඩවම සායනයට යන මා දකින්නේ අඩුවැඩි වශයෙන් රෝගයෙන් ක්‍රමයෙන් සුව වෙන රෝගීන් නොව රෝගය බරපතල වෙමින් කෙමින් කෙමෙන් මරණය කරා ලංවෙන අයය.අතිපඬිතයෙකු මට 2010 වසරේදී සායනයට ගිය මුල් දිනයේදීම අහාර රටාව වෙනස් කිරීම සහ ශාරීරික අභ්‍යාස ගැන කියා දුන්නත් ම්ම ශාරීරික අභ්‍යාස කෙරෙහි යොමු වුයේ 2016 ජනාවාරි මස දිය. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7109230577403321042.post-47051869223710521582016-06-30T22:28:13.912+05:302016-06-30T22:28:13.912+05:30අගනා ලිපියක්! ජීවන රටාව වෙනස් කිරීම ( අහාර හා ක්ර...අගනා ලිපියක්! ජීවන රටාව වෙනස් කිරීම ( අහාර හා ක්‍රියාකාරකම්) මගින් වඩාත් සාර්ථකවව බෝනොවන රෝග පාලනයට හැකි බවට වටිනා උදාහරණයක්. නමුත් මෙලෙස පාලනය කිරීමට හැකිවන්නේ එක්තරා පිරිසකට පමණයි. නමුත් සෑම දෙනටම අවම ඖෂධ භාවිතයකින් රෝග පලනය කරන්න මෙය උදව් වෙනවා.<br />අනෙක් කරුණ බොහෝ දෙනා රෝගය පාලනය සඳහා කැපවෙන්න ගොඩක් කම්මැලියි. අඩුම ගානෙ තම ලෙඩේ ගැන අවබෝධයක් ලබා ගන්නවත්. ඒ අතින් මේ ක්‍රියාපිළිවෙළ හැමෝටම ආදර්ශයක්.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.com