Monday, May 2, 2016

සමුපකාර ජන සමාජයක් කරා පෙරට



සමුපකාර ධජය යටතේ සමුපකාර ජන සමාජයක් කරා පෙරට යාමට අද දිනයේදී අදිටන් කරමු 







 මැයි පලමුවැනි දින   සමුපකාර මැයි දින සමරු  රැස්වීම  කෑගල්ල මීපිටිය බනානා රෙස්ටුරන්ට්  රැස්වීම ශාලාවේදී පැවැත්විණ. මෙම මැයි දින සමරු රැස්වීමට ගොවියෝ, පාරිභෝගිකයෝ, වෘතිකයෝ,කාන්තාවෝ ශිෂ්‍යයෝ මෙන්ම  සමුපකාර ව්‍යාපාරය හා බැඳී විවිධ රාජ්‍ය නිලධාරින්  ආදී වශයෙන් සියලු සමාජතල නියෝජනය කරමින් සම්පකාරික ප්‍රජාව සම්බන්ධ වුහ.

රැස්වීම ආරම්භ කිරීමට පෙර  පැවැත්වුණු සමුපකාරික යන්ගේ  පා ගමන 




   







සමුපකාරය හා සම්බන්ධ පොදු දේපල පිලිබඳ සංකල්පය භාවිතයේ ඇති පැරණිම සමාජ සංස්ථාව වන සංඝ සමාජය නියෝජනය කරමින් මහා සංඝයා වහන්සේද සමුපකාරිකයන් සමග පා ගමනට එක්වුහ. 
















සමුපකාර දේශපාලන පක්ෂය ගැන අදහස ඉදිරිපත් කරන බුලත්සිංහල මහතා 








සමුපකාර ප්‍රජා තන්තරවාදී පක්ෂයේ සුභ පැතුම 

















සමරසේකර