Monday, May 4, 2015

වෙසක් සුභ පැතුම්

"පුන්න සසක් 
ඔන්න වෙසක් 
මෙන්න පතක් 
වෙන්න මතක් "

මා සෑම පෝය දිනකම කරන්නාක් මෙන්ම මෙවර වෙසක්  පෝ දිනයේදීද  සිල් ගැනීම අමතක නොකළ බැවින් මෙම blog පිටුවට පැමිණෙන සහ එය කියවන සහුර්දයන් වෙත වෙසක් සුභ පැතුම් ගෙන ඒමට ප්‍රමාද විය. එයට කමන්න.

අප මහා බෝසතානන්  වහන්සේ පුරා හය  අව්රුද්දක් දුෂ්කරක්‍රියා සිදුකල ගල්ලෙනේ අද දින තැන්පත් කර තිබෙන,බෝසතානන් වහන්සේගේ වැහැරුණු,විඩාවට පත්වුණු මෙම දුර්ලභ ප්‍රතිමාවේ   චායාරූපයක්  මගේ වෙසක් සුභ පැතුමට  එක්  කිරීමට කැමැත්තෙමි.

   

සමරසේකර 
  

2 comments:

Unknown said...

සුභ වෙසක් මංගල්‍යයක් වේවා.. සිත් පහන් වේවා

samarasekara sithuvili said...

@ කුරුටු ගැ ගී පවුර,
ඔබගේ පැතුමට ස්තුතියි.ඔබටත් පවුලේ සැමටත් සුභ වෙසක් මංගල්‍යක් වේවා.සදහම් ආලෝකය ලැබී සිත් සතන් නිවී යත්වා.
සමරසේකර