Sunday, July 21, 2019

පොදු ප්‍රවාහනය සැලසුම් කිරීමේදී අපට වැරදුනා තැන






පොදු ප්‍රවාහන සේවය ලාභයෙන් පවත්වා ගෙන යායුතුය යන මිත්‍යාව  තුල සිටීම නිසා  ප්‍රවාහන සේවය ලාභයෙන් පවත්වාගෙන යන්න අරමුණු කර    පොදුවේ සහ පුද්ගලිකව කරන ලද පිළියම් නිසා   අද අපේ රටේ පොදු ප්‍රවාහන පද්ධතිය පමණක් නොව  සමස්ත මාර්ග පරිහරණය තුලම අර්බුදයක් මතුවී ඉන් ජන ජීවිතය අඩාලවී ඇත.



 රටේ පොදු ප්‍රවාහන පද්ධතිය තුලින්    තම දෛනික උවමනාකම් සපුරා ගන්නවුන්   විදින ගැටළු පහත සදහන් ආකාරයට කෙටියෙන් සදහන් කරන්නේ ඒවා පොදු ප්‍රවාහන පද්ධතිය යකාට ගොස් ඇති බව පෙන්වන ප්‍රතිඵල මිස සැබෑ හේතුව නොවන නිසාය. මේ ප්‍රතිඵල වලට උත්තර සැපයීමෙන් රටේ පොදු ප්‍රවාහන පද්ධතිය යාවත්කාලින කල නොහැක.

පොදු ප්‍රවාහන ගැටළු

  -  නියමිත වෙලාවට ගමන ආරම්භ නොවීම සහ               නියමිත වෙලාවට ගමනාන්තයට ළගා  නොවීම 
  -  ගමන් වාරය    තුල බොහෝ තැන්වල අනවශ්‍ය            පරිදි  බස්රථ නවතා ගෙන සිටීම සහ ඉතා හෙමින්         ධාවනය කිරීම,
  -  බස්රථ අතර අනවශ්‍ය තරගය නිසා මගී ජිවිත               මෙන්ම පදිකයන්ගේ ආරක්ෂාවට තර්ජන  ඇතිවීම 
  -  සියලු  ප්‍රවාහන ව්‍යවසාහකයන්  තම   අභිලාශයන්         වෙනුවන්මගී අවශ්‍යතා බිල්ලට දීම
  -  මගී අවශ්‍යතාවලට මුල් තැන දෙනවා     වෙනුවට         ප්‍රවාහන ව්‍යවසාහකයන්ගේ අවශ්‍යතාවලට                   මුල් තැන දීම නිසා මගියා හිරිහැරයට පත්වීම 
 -   























මෙම