Saturday, October 15, 2022

නැවත අරඹමි.

 


මුහුනු පොතට ඇබ්බැහිවීම නිසා බ්ලොගයේ සැරිසැරීම දිනෙන් දින අමතක විය. එය බලවත් පාඩුවකි . එබැවින් අද පටන් නැවතත් සමරසේකරගේ සිතුවිලි කොටමි.  මගේ කම්මැලි කමට සමා වන්න                               සමරසේකර


5 comments:

ඩ්‍රැකී said...

පුනරාගමනය ඉතාම වැදගත්. දිගට ම ලියමු දැන් ඉතින්...

ඩ්‍රැකී said...

මේ බ්ලොග් එකේ කමෙන්ට් කරන්න අමාරුයි. වෙන ම පේජ් එකකට ගිහින්, රොබොට් ද නැද්ද කියා විමසන තත්ත්වයක් තියෙන්නේ. පොඩ්ඩක් බලන්න.

නවීන් සංදීප කුමාර said...

නියමයි🥳

ඉයන් said...

බොහොම හොඳයි සමරසේකර මහත්මයා

ලක්මාල් කන්දෙවිදානෙ said...

Saturday, October 15, 2022 පස්සේ කොටලා නෑනේ ඉතින්