Friday, March 15, 2013

මා ලියු කවියක්



මා ලියු කවියක් 



අනාගතයෙ කවදා හරි
මේකුළු අසලකවත් නැති
හිරු බබලන අහසක් යට 
හිරු රැස් වැතිරුණ පොළවක 
ඔබෙ අත තරයේ අලවා 
පිය නගන්න 
මම ආසයි.
 
 



No comments: