Monday, December 18, 2017

මරණ තුනක් ඇති ජහමනයා පැණි කන්න දගලන්නේ ඇයි

            වනේ ගිජිදාය දුටුවොත් වනසා                  ය 
           ළිදේ පනිදාය වැටුනොත් ඌ කා               ය
           අතකින් කරවැලකි  අතකින් පැනිබෑ         ය 
             මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑ       ය     
  

No comments: