සමරසේකරගේ සිතුවිලි
Friday, March 15, 2013
මා ලියු කවියක්
මා ලියු කවියක්
අනාගතයෙ කවදා හරි
මේකුළු අසලකවත් නැති
හිරු බබලන අහසක් යට
හිරු රැස් වැතිරුණ පොළවක
ඔබෙ අත තරයේ අලවා
පිය නගන්න
මම
ආසයි.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)