Tuesday, April 26, 2016

සමුපකාර මැයි දින පණිවිඩය


රතුපාට පසුබිමේ කලුපාට අකුරින් ලියා තිබු සමුපකාර මැයි දින පණිවිඩය මට ලැබුනාම මා සිතුවේ  blog අවකාශයේදී ඒක බලන සහුර්දයන්ට  රතුපාට පසුබිම මත කලුපාටින්  ඇති  අකුරු කියවන්න අමාරු වෙයි කියලයි.  එබැවින් මා ඒ පණිවිඩය scan  කලේ කළු -සුදු  ආකාරයෙන්ය. නමුත් ඒක කියවන්න අමාරුයි කියල සහුර්දයෙක් කියල තියෙන නිසා එම පනිවිඩය ඒ ආකාරයෙන්ම නැවත ඉදිරිපත් කරන්නම්. 






 මා සතුව තිබෙන්නේ මා විසින්ම තනිවම උගත් පරිගණක දැනුමක්. කොහොමටත් මගේ පරිගණක ශාක්ෂරතාවය විධිමත් පරිගණක දැනුමක් ලද අයෙක් හා සසඳන විට ඉතා දුබල එකක්  නිසා මෙ වැරැද්ද සිදු වෙන්න ඇති කියල මම හිතනවා . 
සමරසේකර 

3 comments:

MPP Gunasinghe said...

කියව ගන්න අමාරුයි සමරේ. පොටෝඑකට අමතරව අකුරෙනුත් කෙටුවනම් තමයි වඩා හරි

samarasekara sithuvili said...

ගුරුසිංහ මහතා,

ප්‍රතිචාරටට ස්තුතියි. ඔන්න මා මුල් පණිවිඩය ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කළා.

Pra Jay said...

//සිරිසේන රාජපක්ෂ//??
හ්ම්ම්ම්. කෑගල්ලට ගියානම් කිරුලපන හා ගාල්ල දෙකටම ගියා වගේ එහෙනම්