Monday, April 13, 2015

ලබන්නාවූ 2015 වසර සුහ නව වසරක් වේවා









ලබන්නාවූ 2015 වසර සුහ නව වසරක් වේවා .....



බක් මාසයේ 14 දිනෙන් ආරම්භ වන නව වසර සියලුම දෙනාට සාමය, සතුට සහ සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා යයි  ඉතා සිතින් පතමි.

සමරසේකර  



2 comments:

ඩ්‍රැකී said...

සමරසේකර මහතා,
මම ඔයාගෙ ප්‍රශ්නෙට දිග උත්තරයක් දැම්මා මගෙ බ්ලොග් එකේ...

කතා කතු said...

"බක් මාසයේ 14" වැරදියි.
බක් (හෝ ඕනෑම මාසයකට) 14 ඒවා දෙකක් තියෙනවා. එකක් පුර 14, අනික අව 14.
* පුර 14 = පුර පසළොස්වකට පෙර දින
* අව 14 = අමාවකට පෙර දින
අවුරුද්ද එළැඹියේ බක් අව 10 (දසවක) දින.
(ඔබ ප්‍රතිචාර දැමූ අපගේ ලිපියේ දිනය බලන්න.)
අවස්ථාවක් ලැබුණොත් විස්තර සහිත ලිපියක් දමන්නම්.