සමරසේකර මහතා,මම ඔයාගෙ ප්රශ්නෙට දිග උත්තරයක් දැම්මා මගෙ බ්ලොග් එකේ...
"බක් මාසයේ 14" වැරදියි.බක් (හෝ ඕනෑම මාසයකට) 14 ඒවා දෙකක් තියෙනවා. එකක් පුර 14, අනික අව 14.* පුර 14 = පුර පසළොස්වකට පෙර දින* අව 14 = අමාවකට පෙර දිනඅවුරුද්ද එළැඹියේ බක් අව 10 (දසවක) දින.(ඔබ ප්රතිචාර දැමූ අපගේ ලිපියේ දිනය බලන්න.) අවස්ථාවක් ලැබුණොත් විස්තර සහිත ලිපියක් දමන්නම්.
Post a Comment
2 comments:
සමරසේකර මහතා,
මම ඔයාගෙ ප්රශ්නෙට දිග උත්තරයක් දැම්මා මගෙ බ්ලොග් එකේ...
"බක් මාසයේ 14" වැරදියි.
බක් (හෝ ඕනෑම මාසයකට) 14 ඒවා දෙකක් තියෙනවා. එකක් පුර 14, අනික අව 14.
* පුර 14 = පුර පසළොස්වකට පෙර දින
* අව 14 = අමාවකට පෙර දින
අවුරුද්ද එළැඹියේ බක් අව 10 (දසවක) දින.
(ඔබ ප්රතිචාර දැමූ අපගේ ලිපියේ දිනය බලන්න.)
අවස්ථාවක් ලැබුණොත් විස්තර සහිත ලිපියක් දමන්නම්.
Post a Comment