Tuesday, July 16, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .6 වන කොටස

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .6 වන කොටස


සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ.

 6 වන  කොටස


"පස්සං භයන් කාය සන්කාරන් අස්ස සිස්සාමි සික්ඛති   
 පස්සං භයන් කාය සන්කාරන් පස්ස සිස්සාමි සික්ඛති"


කර්මානුකුලව ඕලාරික කය ඉපදුනබව දනිමින් හුස්ම ගනීමි 
කර්මානුකුලව ඕලාරික කය ඉපදුනබව දනිමින් හුස්ම හෙළමි 

ඕලාරික කය වැහැරෙන බව දනිමින් හුස්ම ගනීමි
ඕලාරික කය වැහැරෙන බව දනිමින් හුස්ම හෙලමි 
ඕලාරික කය වැහැරෙන බව දනිමින් හුස්ම ගනීමි
ඕලාරික කය වැහැරෙන බව දනිමින් හුස්ම හෙලමි 

ඕලාරික කය රෝග පිඩාවන්ට ගොදුරු වන බව දනිමින් හුස්ම ගනීමි
ඕලාරික කය රෝග පිඩාවන්ට ගොදුරු වන බව දනිමින් හුස්ම හෙලමි 
ඕලාරික කය රෝග පිඩාවන්ට ගොදුරු වන බව දනිමින් හුස්ම ගනීමි
ඕලාරික කය රෝග පිඩාවන්ට ගොදුරු වන බව දනිමින් හුස්ම හෙලමි 

ඕලාරික කය ජරාවට පත්වන  බව දනිමින් හුස්ම ගනීමි
ඕලාරික කය ජරාවට පත්වන බව දනිමින්  හුස්ම හෙලමි 
ඕලාරික කය ජරාවට පත්වන  බව දනිමින් හුස්ම ගනීමි
ඕලාරික කය ජරාවට පත්වන බව දනිමින්  හුස්ම හෙලමි 

ඕලාරික කය මම නොවන බව  දනිමින් හුස්ම ගනීමි
ඕලාරික කය මම නොවන බව  දනිමින් හුස්ම හෙළමි
ඕලාරික කය මම නොවන බව  දනිමින් හුස්ම ගනීමි
ඕලාරික කය මම නොවන බව  දනිමින් හුස්ම හෙළමි

ඕලාරික කය මගේ  නොවන බව  දනිමින් හුස්ම ගනීමි
ඕලාරික කය මගේ  නොවන බව  දනිමින් හුස්ම හෙළමි
ඕලාරික කය මගේ  නොවන බව  දනිමින් හුස්ම ගනීමි
ඕලාරික කය මගේ  නොවන බව  දනිමින් හුස්ම හෙළමි


ඕලාරික කය මගේ  ආත්මය නොවන බව  දනිමින් හුස්ම ගනීමි
ඕලාරික කය මගේ  ආත්මය නොවන බව  දනිමින් හුස්ම හෙළමි
ඕලාරික කය මගේ ආත්මය  නොවන බව  දනිමින් හුස්ම ගනීමි
ඕලාරික කය මගේ  ආත්මය නොවන බව  දනිමින් හුස්ම හෙළමි


ඕලාරික කයේ අනිත්‍ය බව දකිමින් හුස්ම ගනීමි
ඕලාරික කයේ අනිත්‍ය බව දකිමින් හුස්ම හෙලමි
 ඕලාරික කයේ අනිත්‍ය බව දකිමින් හුස්ම ගනීමි
ඕලාරික කයේ අනිත්‍ය බව දකිමින් හුස්ම හෙලමි

 ඕලාරික කයේ දුක  දකිමින් හුස්ම ගනීමි
 ඕලාරික කයේ දුක දකිමින් හුස්ම හෙලමි
 ඕලාරික කයේ දුක දකිමින් හුස්ම ගනීමි
 ඕලාරික කයේ දුක දකිමින් හුස්ම හෙලමි
 ඕලාරික කය සංසිඳුවමින් හුස්ම ගනීමි
 ඕලාරික කය සංසිඳුවමින් හුස්ම හෙලමි
 ඕලාරික කය සංසිඳුවමින් හුස්ම ගනීමි
 ඕලාරික කය සංසිඳුවමින් හුස්ම හෙලමි

කර්මානුකුව විඥාන  කය ඉපදුන බව දනිමින් හුස්ම ගනීමි
කර්මානුකුලව විඥාන කය ඉපදුනබව දනිමින් හුස්ම හෙළමි 

 විඥාන කය වැහැරෙන බව දනිමින් හුස්ම ගනීමි
 විඥාන කය වැහැරෙන බව දනිමින් හුස්ම හෙලමි 
 විඥාන  කය වැහැරෙන බව දනිමින් හුස්ම ගනීමි
 විඥාන කය වැහැරෙන බව දනිමින් හුස්ම හෙලමි 

විඥාන  කය රෝග පිඩාවන්ට ගොදුරු වන බව දනිමින් හුස්ම ගනීමි
 විඥාන කය රෝග පිඩාවන්ට ගොදුරු වන බව දනිමින් හුස්ම හෙලමි 
විඥාන  කය රෝග පිඩාවන්ට ගොදුරු වන බව දනිමින් හුස්ම ගනීමි
විඥාන  කය රෝග පිඩාවන්ට ගොදුරු වන බව දනිමින් හුස්ම හෙලමි 

විඥාන  කය ජරාවට පත්වන  බව දනිමින්  හුස්ම ගනීමි
විඥාන  කය ජරාවට පත්වන බව දනිමින්   හුස්ම හෙලමි 
විඥාන  කය ජරාවට පත්වන  බව දනිමින්  හුස්ම ගනීමි
විඥාන කය ජරාවට පත්වන බව දනිමින්    හුස්ම හෙලමි 

 විඥාන  කය මම නොවන බව දනිමින් හුස්ම ගනීමි
 විඥාන කය මම නොවන බව  දනිමින් හුස්ම හෙළමි
 විඥාන කය මම නොවන බව  දනිමින් හුස්ම ගනීමි
 විඥාන කය මම නොවන බව  දනිමින් හුස්ම හෙළමි

 විඥාන කය මගේ  නොවන බව  දනිමින් හුස්ම ගනීමි
 විඥාන  කය මගේ නොවන බව  දනිමින් හුස්ම හෙළමි
 විඥාන කය මගේ  නොවන බව  දනිමින් හුස්ම ගනීමි
 විඥාන කය මගේ  නොවන බව  දනිමින් හුස්ම හෙළමි


 විඥාන කය මගේ  ආත්මය නොවන බව  දනිමින් හුස්ම     ගනීමි
විඥාන කය මගේ  ආත්මය නොවන බව දනිමින් හුස්ම  හෙළමි
විඥානකය මගේ ආත්මය  නොවන බව දනිමින් හුස්ම  ගනීමි
 විඥානකය මගේ  ආත්මය නොවන බව දනිමින් හුස්ම    හෙළමි


 විඥාන කයේ අනිත්‍ය බව දකිමින් හුස්ම ගනීමි
 විඥාන කයේ අනිත්‍ය බව දකිමින් හුස්ම හෙලමි
 විඥාන කයේ අනිත්‍ය බව දකිමින් හුස්ම ගනීමි
 විඥාන කයේ අනිත්‍ය බව දකිමින් හුස්ම හෙලමි

 විඥාන කයේ දුක  දකිමින් හුස්ම ගනීමි
 විඥාන කයේ දුක දකිමින් හුස්ම හෙලමි
  විඥාන කයේ දුක දකිමින් හුස්ම ගනීමි
 විඥාන කයේ දුක දකිමින් හුස්ම හෙලමි

 විඥාන කය සංසිඳුවමින් හුස්ම ගනීමි
 විඥාන කය සංසිඳුවමින් හුස්ම හෙලමි
 විඥාන කය සංසිඳුවමින් හුස්ම ගනීමි
 විඥාන  කය සංසිඳුවමින් හුස්ම හෙලමි


කර්මානුකුලව කර්මජ කය  ඉපදුන බව දනිමින් හුස්ම ගනීමි 
කර්මානුකුලව කර්මජ කය ඉපදුනබව දනිමින් හුස්ම හෙළමි 

 කර්මජ කය වැහැරෙන බව දනිමින් හුස්ම ගනීමි
 කර්මජ  කය වැහැරෙන බව දනිමින් හුස්ම හෙලමි 
 කර්මජ කය වැහැරෙන බව දනිමින් හුස්ම ගනීමි
 කර්මජ කය වැහැරෙන බව දනිමින් හුස්ම හෙලමි 

 කර්මජ කය රෝග පිඩාවන්ට ගොදුරු වන බව දනිමින් හුස්ම ගනීමි
 කර්මජ කය රෝග පිඩාවන්ට ගොදුරු වන බව දනිමින් හුස්ම හෙලමි 
 කර්මජ කය රෝග පිඩාවන්ට ගොදුරු වන බව දනිමින් හුස්ම ගනීමි
 කර්මජ කය රෝග පිඩාවන්ට ගොදුරු වන බව දනිමින් හුස්ම හෙලමි 

කර්මජ කය ජරාවට පත්වන  බව දනිමින් හුස්ම ගනීමි
කර්මජ කය ජරාවට පත්වන බව දනිමින් හුස්ම හෙලමි 
කර්මජ කය ජරාවට පත්වන  බව දනිමින් හුස්ම ගනීමි
 කර්මජ  කය ජරාවට පත්වන බව දනිමින් හුස්ම හෙලමි 

කර්මජ කය මම නොවන බව  දනිමින් හුස්ම ගනීමි
කර්මජ  කය මම නොවන බව  දනිමින් හුස්ම හෙළමි
කර්මජ  කය මම නොවන බව  දනිමින් හුස්ම ගනීමි
කර්මජ  කය මම නොවන බව  දනිමින් හුස්ම හෙළමි

 කර්මජ කය මගේ  නොවන බව  දනිමින් හුස්ම ගනීමි
 කර්මජ  කය මගේ  නොවන බව  දනිමින් හුස්ම හෙළමි
කර්මජ  කය මගේ  නොවන බව  දනිමින් හුස්ම ගනීමි
 කර්මජ කය මගේ  නොවන බව  දනිමින් හුස්ම හෙළමි


 කර්මජ කය මගේ  ආත්මය නොවන බව  දනිමින් හුස්ම ගනීමි
 කර්මජ කය මගේ  ආත්මය නොවන බව  දනිමින් හුස්ම හෙළමි
 කර්මජ කය මගේ ආත්මය  නොවන බව  දනිමින් හුස්ම ගනීමි
 කර්මජ කය මගේ  ආත්මය නොවන බව  දනිමින් හුස්ම හෙළමි


කර්මජ කයේ අනිත්‍ය බව දකිමින් හුස්ම ගනීමි
කර්මජ කයේ අනිත්‍ය බව දකිමින් හුස්ම හෙලමි
කර්මජ කයේ අනිත්‍ය බව දකිමින් හුස්ම ගනීමි
කර්මජ කයේ අනිත්‍ය බව දකිමින් හුස්ම හෙලමි

කර්මජ කයේ දුක  දකිමින් හුස්ම ගනීමි
කර්මජ කයේ දුක දකිමින් හුස්ම හෙලමි
කර්මජ කයේ දුක දකිමින් හුස්ම ගනීමි
කර්මජ කයේ දුක දකිමින් හුස්ම හෙලමි

 කර්මජ කය සංසිඳුවමින් හුස්ම ගනීමි
 කර්මජ කය සංසිඳුවමින් හුස්ම හෙලමි
 කර්මජ කය සංසිඳුවමින් හුස්ම ගනීමි
 කර්මජ කය සංසිඳුවමින් හුස්ම හෙලමි 



දැන් සිරිදාසට දැනෙන්නේ තම රළු කය මදක් දුරට සංසිඳී ගොස් ඇතිබවය. විඥාන කය තිබෙන්නේ තම රළු ශරිරයට මතුපිටින් සමට ආසන්නව බව ඔහු පොතපතින් කියවා ඇත.එහෙත් රළු ශරිරය මෙන්  විඥාන කය සිරිදාසට ස්පර්ශ  නොවන  බැවින් එය කුමන අන්දමින් සංසින්දුනාද  යන්න ඔහුට දැනුනේ නැත.එහෙත්   මේ අවස්ථාවේදී ඒ ගැන සිතමින් කරදර විය යුතු නැතැයි ඔහු සිතුවේය.මන්ද අවධානය තබා ගත යුත්තේ ආනාපානසති භාවනාව වැඩිමට පමණක්  නිසාය.  කර්මජ කය සංසින්දුවිම  ගැනද කියන්නට ඇත්තේ ඒකමය. කර්මජ කය තිබෙන්නේ  සිය සිරුරේ කොතනද කියා සිරිදාස දන්නේ නැත. සිත තිබෙන තැන තමා දන්නේ නැතිවාක් මෙන්ම කර්මජ කයද   තිබෙන තැන තමන් දන්නේ නැත. බුදු දහමේ  නම් සිත රඳා තිබෙන්නේ හර්දය වස්තුවේ තිබෙන ලේ ධාතුවේ  බව සිරිදාස කියවා ඇත. එමෙන්ම බටහිර විද්‍යාව තවමත් සිත තිබෙන තැන ද්‍රව්‍යාත්මකව සොයා ගෙනනැතැයිද ඔහු දනී.දැන්  මේ අවස්ථාවේදී ඒවා සිතීම ගැන කාලය මිඩංගු කල යුතු නැතැයිද එවැන්නක් ගැන සිත යොමු කලොත් සිත ආනාපානසති භාවනාවෙන් ඉවත්ව් අයාලේ යනු ඇතැයි සිතු සිරිදාස එවැන්නක් ගැන සිතීමේ අදහස අත්  හළේය. හුස්ම ගැනීම සහ හුස්ම හෙලීම ගැනම සිය සිත යොමු කළේය.

එබැවින් 

"පස්සං භයන් කාය සන්කාරන් අස්ස සිස්සාමි සික්ඛති   
 පස්සං භයන් කාය සන්කාරන් පස්ස සිස්සාමි සික්ඛති"

යයි සිතමින් ආනාපානසති භාවනාව ඉදිරියටම වඩමින්  මුළු කය සංසින්දුවිම අරමුණු  කරගෙන  ඒ අනුව කය ශික්ෂණය කරගන්නා අන්දම කෙරෙහිම සිත් යොමු කළේය.  
   



No comments: