Monday, July 15, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .5 වන කොටස

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ.

 5 වන  කොටස




  5   .කොටස අඣථ  කය ගැන දැනගනිමින් භාවනා කිරීම 



"සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමි පජානාති"   
"සබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමි පජානාති" 
  
මුළු කයේ කොටස් අනුපිළිවෙලින් ගෙන භාවනාව වැඩිමට සිරිදාස පටන් ගති. මේ වෙලාවේදී වෙනත් සිතුවිලිද වරින්වර මතුවුවත් ඒවා එකෙනෙහිම යටපත් වන බව ඔහුට පසක් විය. එබැවින් මෙතෙක් වෙලා භාවනාවවැඩිමට බාධාවක් විදුවී නැත.

කර්මානුකුලව ඕලාරික කාය( රළු කය) ඉපදුන බව  දනිමින් හුස්ම ගනීමි   
කර්මානුකුලව ඕලාරික කාය ( රළු කය) ඉපදුන බව  දනිමින් හුස්ම හෙළමි 
කර්මානුකුලව ඕලාරික කාය (  රළු කය ) ඉපදුන බව  දනිමින් හුස්ම ගනීමි   
කර්මානුකුලව ඕලාරික කාය  ( රළු කය) ඉපදුන බව  දනිමින් හුස්ම හෙළමි 
කර්මානුකුලව  වීඥාන  කාය ඉපදුන බව  දනිමින් හුස්ම ගනීමි   
කර්මානුකුලව  වීඥාන  කාය ඉපදුන බව  දනිමින් හුස්ම හෙළමි
කර්මානුකුලව  වීඥාන  කාය ඉපදුන බව  දනිමින් හුස්ම ගනීමි   
කර්මානුකුලව  වීඥාන  කාය ඉපදුන බව  දනිමින් හුස්ම හෙළමි
  
කර්මානුකුලව කර්‍රමජ කාය ඉපදුන බව  දනිමින් හුස්ම ගනීමි   
කර්මානුකුලව කර්‍රමජ කාය ඉපදුන බව  දනිමින් හුස්ම හෙළමි 
කර්මානුකුලව කර්‍රමජ කාය ඉපදුන බව  දනිමින් හුස්ම ගනීමි   
කර්මානුකුලව කර්‍රමජ කාය ඉපදුන බව  දනිමින් හුස්ම හෙළමි   

"අජ්ජත්ත කාය පටිසංවේදී අස්ස සිස්සාමි පජානාති"   
අජ්ජත්ත කාය පටිසංවේදී පස්ස සිස්සාමි පජානාති" 

කර්මානුකුලව අජ්ජත්ත කාය ඉපදුන බව  දනිමින් හුස්ම ගනීමි   
කර්මානුකුලව අජ්ජත්ත කාය ඉපදුන බව  දනිමින් හුස්ම හෙළමි

පඨවි ආපෝතේජෝ වායෝ යන සතරමහා  භූතයන් ගෙන් අජ්ජත්ථ   කාය ඉපදුන බව දනිමින් හුස්ම ගනීමි 
පඨවි ආපෝතේජෝ වායෝ  යන සතරමහා  භූතයන් ගෙන් අජ්ජත්ත  කාය ඉපදුන බව දනිමින් හුස්ම හෙළමි 

පඨවි ආපෝතේජෝ වායෝ යන සතරමහා  භූතයන් ගෙන් අජ්ජ  කාය ඉපදුන බව දනිමින් හුස්ම ගනීමි 
පඨවි ආපෝතේජෝ වායෝයන සතරමහා  භූතයන් ගෙන් අජ්ජථ   කාය ඉපදුන බව දනිමින් හුස්ම හෙළමි 

ඇස කණ නාසය දිව ශරීරය මනස යන ඉන්ද්‍රියන් අජ්ථ   කායේ  තිබෙන  බව දනිමින් හුස්ම ගනීමි 
 ඇස කණ නාසය දිව ශරීරය මනස යන ඉන්ද්‍රියන් අජ් කායේ  තිබෙන  බව දනිමින් හුස්ම හෙලමි    
  ඇස කණ නාසය දිව ශරීරය මනස යන ඉන්ද්‍රියන්අජ්  කායේ  තිබෙන  බව දනිමින් හුස්ම ගනීමි 
ඇස කණ නාසය දිව ශරීරය මනස යන ඉන්ද්‍රියන් අජ්  කායේ  තිබෙන  බව දනිමින් හුස්ම හෙලමි  

  
  "බහිද්ධ  කාය පටිසංවේදී අස්ස සිස්සාමි පජානාති"   
   බහිද්ධ  කාය පටිසංවේදී පස්ස සිස්සාමි පජානාති" 

 රුප,ශබ්ද,ගන්ධ,රස,ස්පර්ශ හා අරමුණු වලින්  බහිද්ධ  කාය සමන්විත වන බව දැනගෙන හුස්ම ගනීමි   
රුප,  ශබ්ද,ගන්ධ,රස,ස්පර්ශ හා අරමුණු වලින් බහිද්ධ කාය සමන්විත වන බව දැනගෙන හුස්ම හෙළමි   
රුප,ශබ්ද,ගන්ධ,රස,ස්පර්ශ හා අරමුණු වලින්  බහිද්ධ  කාය සමන්විත වන බව දැනගෙන හුස්ම ගනීමි   
රුප,  ශබ්ද,ගන්ධ,රස,ස්පර්ශ හා අරමුණු වලින් බහිද්ධ කාය සමන්විත වන බව දැනගෙන හුස්ම හෙළමි   

"අජ්ජත්ථ  බහිද්ධ  කාය පටිසංවේදී අස්ස සිස්සාමි පජානාති"   
"අජ්ජත්ථ  බහිද්ධ  කාය පටිසංවේදී පස්ස සිස්සාමි පජානාති"

ඇසට රුප පෙනෙන බව දනිමින් හුස්ම ගනීමි      
ඇසට රුප පෙනෙන බව දනිමින් හුස්ම හෙළමි      
ඇසට රුප පෙනෙන බව දනිමින් හුස්ම ගනීමි      
ඇසට රුප පෙනෙන බව දනිමින් හුස්ම හෙළමි  

කනට ශබ්ද ඇසෙන බව දනිමින් හුස්ම ගනීමි  
කනට ශබ්ද ඇසෙන බව දනිමින් හුස්ම හෙළමි      
කනට ශබ්ද ඇසෙන බව දනිමින් හුස්ම ගනීමි  
කනට ශබ්ද ඇසෙන බව දනිමින් හුස්ම හෙළමි 
     
නාසයට ගඳ සුවඳ දැනෙන බව දනිමින් හුස්ම ගනීමි  
නාසයට ගඳ සුවඳ දැනෙන බව දනිමින්  හුස්ම හෙළමි 
නාසයට ගඳ සුවඳ දැනෙන බව දනිමින් හුස්ම ගනීමි  
නාසයට ගඳ සුවඳ දැනෙන බව දනිමින්  හුස්ම හෙළමි 

දිවට රස දැනෙන බව දනිමින් හුස්ම ගනීමි  
 දිවට රස දැනෙන බව දනිමින් හුස්ම හෙළමි 
දිවට රස දැනෙන බව දනිමින් හුස්ම ගනීමි  
 දිවට රස දැනෙන බව දනිමින් හුස්ම හෙළමි 

ශරීරයට පහස දැනෙන බව දනිමින් හුස්ම ගනීමි  
ශරීරයට පහස දැනෙන බව දනිමින් හුස්ම හෙළමි 
ශරීරයට පහස දැනෙන බව දනිමින් හුස්ම ගනීමි  
ශරීරයට පහස දැනෙන දනිමින් හුස්ම හෙළමි 

මනසට අරමුණු ඉපදෙන බව දනිමින් හුස්ම ගනීමි  
මනසට අරමුණු ඉපදෙන බවදනිමින් හුස්ම හෙළමි 
මනසට අරමුණු ඉපදෙන බව දනිමින් හුස්ම ගනීමි  
මනසට අරමුණු ඉපදෙන බව දනිමින් හුස්ම හෙළමි 

" ආශ්වාස ප්‍රශ්වාස කාය පටිසංවේදී අස්ස සිස්සාමි පජානාති  
   ආශ්වාස ප්‍රශ්වාස  කාය පටිසංවේදී පස්ස සිස්සාමි පජානාති" 

ආශ්වාස ප්‍රශ්වාස කය තිබෙන බව බව දනිමින් හුස්ම ගනීමි  
ආශ්වාස ප්‍රශ්වාස කය දනිමින් හුස්ම හෙළමි 
ආශ්වාස ප්‍රශ්වාස කය තිබෙන බව බව දනිමින් හුස්ම ගනීමි  
ආශ්වාස ප්‍රශ්වාස කය දනිමින් හුස්ම හෙළමි 

සිරිදාස මේ වන තුරු
 "සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමි පජානාති"   
"සබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමි පජානාති"

යන්න මැනවින් වැඩු බැවින් ආනාපානසති භාවනාවේ ඊළඟ පියවර එනම් 

"පස්සං භයන් කාය සන්කාරන් අස්ස සිස්සාමි සික්ඛති   
 පස්සං භයන් කාය සන්කාරන් පස්ස සිස්සාමි සික්ඛති"

එනම් 
මුලුකය සංසිඳුවමින් හුස්ම ගැනීම හා හෙලීම ශික්ෂණය කිරීම සඳහාවූ ආනාපානසති භාවනාවවැඩිමට පටන් ගති.     

2 comments:

samakayawate said...

මේ කමෙන්ට් දාන්නේ වැඩ කරන අස්සේ ලැබෙන පුංචි විරාමයේදී. මෙවන් හරබර ආගමික ලිපියකට එකවර අදහසක් කියන්න අසීරුයි. හිමිහිට කියවා බලන්නං.

samarasekara sithuvili said...

ලැබූ මද විවේකයේදී හෝ පැමිණීම ගැන ස්තුතියි මිත්‍රයා

ඔබේ අවංක අදහස් මගේ අඩුපාඩු මගහරවා ගන්නට අත් වැලක් වේවි.