Thursday, July 18, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .8 වන කොටස

  


8 වන කොටස අජ්ජත්ත බහිද්ධ කාය .


ඇසට පෙනෙන රූප දෙස බලමින් හුස්ම ගනීමි
ඇසට පෙනෙන රූප  දෙස බලමින් හුස්ම හෙළමි


දෑස වසාගෙන භාවනා කරන බැවින් ඇසට රූප පෙනීමේ ඉඩක් සිරිදාසට නැත. එබැවින් ඉන් එහාට චක්ඛු විඥානය ගමන් කරන්නේ නැති නිසා  මේ අවස්ථාවේදී තම සිතට ගැටළුවක් පැන නැගීමට ඉඩක්  නැතැයි  සිරිදාස  තමාටම සහතික විය. එහෙත් ඔහු අදාළ භාවනා වැකි සියල්ලම සිතින් මිමිණිය.

ඇසට පෙනෙන රූප දෙස බලමින් හුස්ම ගනීමි
ඇසට පෙනෙන රූප දෙස බලමින් හුස්ම හෙළමි
ඇසට පෙනෙන රූප දෙස බලමින් හුස්ම ගනීමි
ඇසට පෙනෙන රූප දෙස බලමින් හුස්ම හෙළමි

හේතුන් නිසා ඇසට රූප පෙනෙන බව දනීමින් හුස්ම ගනීමි 
හේතුන් නිසා ඇසට රූප පෙනෙන බව දනීමින් හුස්ම හෙලමි 
හේතුන් නිසා ඇසට රූප පෙනෙන බව දනීමින් හුස්ම ගනීමි 
හේතුන් නිසා ඇසට රූප පෙනෙන බව දනීමින් හුස්මහෙලමි  

හේතු නැතිවනවිට ඇසට රූප නොපෙනෙන බව දනීමින් හුස්ම ගනීමි 
හේතු නැතිවනවිට ඇසට රූප නොපෙනෙන බව දනීමින් හුස්ම හෙලමි 
හේතු නැතිවනවිට ඇසට රූප නොපෙනෙන බව දනීමින් හුස්ම ගනීමි 
හේතු නැතිවනවිට ඇසට රූප නොපෙනෙන බව දනීමින් හුස්ම හෙලමි 

ඇසට පෙනෙන රූප මම නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
ඇසට පෙනෙන රූප මම නොවේ යයි සිතමින් හුස්ම හෙලමි 
ඇසට පෙනෙන රූප මම නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
ඇසට පෙනෙන රූප මම නොවේ යයි  සිතමින් හුස්ම හෙලමි

ඇසට පෙනෙන රූප මගේනොවේයයි සිතමින් හුස්ම ගනීමි  
ඇසට පෙනෙන රූප මගේනොවේයයි සිතමින් හුස්ම හෙලමි 
ඇසට පෙනෙන රූප මගේනොවේයයි සිතමින් හුස්ම ගනීමි  
 ඇසට පෙනෙන රූප මගේනොවේයයි සිතමින් හුස්ම හෙලමි

ඇසට පෙනෙන රූප මගේ ආත්මය නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
 ඇසට පෙනෙන රූපමගේ ආත්මය නොවේ යයි  සිතමින් හුස්ම හෙලමි
 ඇසට පෙනෙන රූපමගේ ආත්මයනොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
 ඇසට පෙනෙන රූප මගේ ආත්මය නොවේ යයි  සිතමින් හුස්ම හෙලමි


 ඇසට පෙනෙන රූප අනිත්‍යයයි   සිතමින් හුස්ම ගනීමි  
 ඇසට පෙනෙන රූප අනිත්‍යයයි සිතමින් හුස්ම හෙලමි
 ඇසට පෙනෙන රූප අනිත්‍යයයි   සිතමින් හුස්ම ගනීමි  
 ඇසට පෙනෙන රූප අනිත්‍යයයි සිතමින් හුස්ම හෙලමි

 ඇසට පෙනෙන රූප දුක යයි  සිතමින් හුස්ම ගනීමි  
 ඇසට පෙනෙන රූප දුක යයි සිතමින් හුස්ම හෙලමි
 ඇසට පෙනෙන රූප දුක යයි සිතමින් හුස්ම ගනීමි  
  ඇසට පෙනෙන රූප දුක යයි සිතමින් හුස්ම හෙලමි


ඇසේ  විඥානය සංසින්දුවමින් හුස්ම ගනීමි 
ඇසේ  විඥානය සංසින්දුවමින් හුස්ම හෙලමි 
ඇසේ  විඥානය සංසින්දුවමින් හුස්ම ගනීමි 
ඇසේ  විඥානය සංසින්දුවමින් හුස්ම හෙලමි 

ඇස සංසිඳුන බව වැටහුන හෙයින් සිරිදාස ඉන්පසු කන දෙස බලමින් භාවනාව වැඩීමට පටන්ගති.  

කනට ඇසෙන ශබ්ද දෙස බලමින් හුස්ම ගනීමි
කනට ඇසෙන ශබ්ද දෙස බලමින්හුස්ම හෙළමි
කනට ඇසෙන ශබ්ද දෙස බලමින් හුස්ම ගනීමි
කනට ඇසෙන ශබ්ද දෙස බලමින්හුස්ම හෙළමි

ඇස මෙන් කණ වැසීමට උපකරණයක් නැති බැවින් සිරිපාලට දැන් විවිධාකාරයේ ශබ්ද සිහින් හඩින් සහ මහත් හඩින් දුරින් සහ ලඟින්  ඇසෙන්නට විය. සිවිලිම තුල මහත් හඬක් නගමින් දුවන කලවැද්දෙකුගේ මෙන්ම බිත්තියේ සිට සිහින් හඬක් නගන හුනකුගේ ශබ්දයද ඇතින් සිට උඩුබුරලන බල්ලෙකුගේ හඬද ඔහුටමේ අවස්ථාවේදී මැනවින් ඇසුනේය. එම සිතුවිලි අනුව වැඩි දුරට හිතන්නට ගියොත් අනුපියවර වශයෙන් තරහ සිත් හෝ කුතුහල සිත් හෝ ජනිතවී ඉන් තම ආනාපානසති භාවනාව වැඩිම අඩාළ වන බව දැනගත් සිරිදාස තම කනට ශබ්ද ඇසීම සහ එම ශබ්ද හඳුනා ගැනීම වැලැක්වීමට නොහැකි උනත් ඒවාට අනුව සිතුවිලි ඇති  නොකර ගැනීමට හැකි බව දැන  ගෙන ඒ අනුව කනට ඇසෙන ශබ්ද පාලනය කරන භාවනාව වැඩිය යුතු යයි සිතිය.
      
කනයි ශබ්දයි එකතුවී කණේ ස්පර්ශය සැදෙන හැටි බලමින් හුස්ම ගනීමි
කනයි ශබ්දයි එකතුවී කණේ ස්පර්ශය සැදෙන හැටි බලමින් හුස්ම හෙලමි 
කනයි ශබ්දයි එකතුවී කණේ ස්පර්ශය සැදෙන හැටි බලමින් හුස්ම ගනීමි
කනයි ශබ්දයි එකතුවී කණේ ස්පර්ශය සැදෙන හැටි බලමින් හුස්ම හෙලමි 

කණේ ස්පර්ශය අනුව දැනගැනීම සැදෙන හැටි බලමින් හුස්ම ගනීමි
කණේ ස්පර්ශයඅනුව දැනගැනීම සැදෙන හැටි බලමින් හුස්ම හෙලමි 
කණේ ස්පර්ශය අනුව දැනගැනීම සැදෙන හැටි බලමින් හුස්ම ගනීමි
කණේ ස්පර්ශයඅනුව දැනගැනීම සැදෙන හැටි බලමින් හුස්ම හෙලමි 

කණේ  ස්පර්ශයට  අනුවවූ දැනගැනීමට අනුරුපව චේතනා පහල නොකරමින් හුස්ම ගනීමි  
කණේ  ස්පර්ශයට  අනුවවූ දැනගැනීමට අනුරුපව චේතනා පහල නොකරමින් හුස්ම හෙලමි 
කණේ  ස්පර්ශයට  අනුවවූ දැනගැනීමට අනුරුපව චේතනා පහල නොකරමින් හුස්ම හෙලමි 

කණට ඇසෙන ශබ්දය මම නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
කණට ඇසෙන ශබ්දය මම නොවේ යයි  සිතමින් හුස්ම හෙලමි 
කණට ඇසෙන ශබ්දය මම නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
කණට ඇසෙන ශබ්දය මම නොවේ යයි  සිතමින් හුස්ම හෙලමි


කණට ඇසෙන ශබ්දය මගේ  නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
කණට ඇසෙන ශබ්දය මගේ  නොවේ යයි  සිතමින් හුස්ම හෙලමි 
කණට ඇසෙන ශබ්දය මගේ  නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
කණට ඇසෙන ශබ්දය මගේ   නොවේ යයි  සිතමින් හුස්ම හෙලමි

කණට ඇසෙන ශබ්දය මගේ ආත්මය  නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
කණට ඇසෙන ශබ්දය මගේ ආත්මය   නොවේ යයි  සිතමින් හුස්ම හෙලමි
කණට ඇසෙන ශබ්දය මගේ ආත්මය  නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
කණට ඇසෙන ශබ්දය මගේ ආත්මය   නොවේ යයි  සිතමින් හුස්ම හෙලමි


කණට ඇසෙන ශබ්දය  අනිත්‍ය  සිතමින් හුස්ම ගනීමි  
කණට ඇසෙන ශබ්දය  අනිත්‍ය  සිතමින් හුස්ම හෙලමි
කණට ඇසෙන ශබ්දය  අනිත්‍ය  සිතමින් හුස්ම ගනීමි  
කණට ඇසෙන ශබ්දය  අනිත්‍ය  සිතමින් හුස්ම හෙලමි

කණට ඇසෙන ශබ්දය  දුක යයි  සිතමින් හුස්ම ගනීමි  
කණට ඇසෙන ශබ්දය  දුක යයි සිතමින් හුස්ම හෙලමි
කණට ඇසෙන ශබ්දය  දුක යයි සිතමින් හුස්ම ගනීමි  
කණට ඇසෙන ශබ්දය   දුක යයි සිතමින් හුස්ම හෙලමි


  කණේ විඥානය සංසින්දුවමින් හුස්ම ගනීමි 
 කණේ විඥානය සංසින්දුවමින් හුස්ම හෙලමි 
 කණේ විඥානය සංසින්දුවමින් හුස්ම ගනීමි 
 කණේ විඥානය සංසින්දුවමින් හුස්ම හෙලමි 

සිරිපාලට දැන් දැන් තම කණ තමා පාලනය යටතට අඩංගු වෙනවා වාගේ තේරුණි. කණ  ලඟින්ම  ඇසුණු හුනාගේ චික් චික් හඬ හෝ වහලේ දිවු  කලවැද්දාගේ මහත්වූ හඬ මෙන්ම ඇතින් ඇසුණු බල්ලන්ගේ බිරුම් හඬද ඇසුනත් ඒවා දැන් දැන් ඔහුට තම ආනාපානසති භාවනාව වැඩීමට හේතුවන  බාධකයන් නොවිය. දැන් ඔහු සම්පුර්ණ වශයෙන්ම කණ පාලනය කර ඇත. සිරිදාසට මහත්වූ සැනසිල්ලක් අත් විය. දැන් ඔහුටබාධා රහිතවම තම ආනාපානසති භාවනාව ඉදිරියටම වැඩීය හැක. 



No comments: