Wednesday, July 17, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .7 වන කොටස

7 වන කොටස අජ්ජත්ත කාය,බහිද්ධ කාය .

සිරිදාස අජ්ජත්ත කාය,බහිද්ධ කාය  ගැන සිතමින්සිය ආනාපානසති භාවනාවේ ඊළඟ පියවර ඇරඹීමට සුදානම් විය. මේ වනවිට  උඩු කය මදක් කුදුවී ඇතැයි හැඟුණු ඔහු සීරුවෙන් කය නැවත සෘජු කළේය. නැවතත්  ඇඳේ හාන්සිවීමට සිතුනත් එම සිතිවිල්ලද දෙවරක් නොසිතාම ඉවත් කළේය. දැන් භාවනාව අතරමග නැවත්වීමට බලපාන බාධා නොමැත.
 
"පස්සං භයන් කාය සන්කාරන් අස්ස සිස්සාමි සික්ඛති   
 පස්සං භයන් කාය සන්කාරන් පස්ස සිස්සාමි සික්ඛති"

අජ්ජත්ත කය දෙස බලමින් හුස්ම ගනීමි 
අජ්ජත්ත කය දෙස බලමින් හුස්ම හෙළමි 
අජ්ජත්ත කය දෙස බලමින් හුස්ම ගනීමි 
අජ්ජත්ත කය දෙස බලමින් හුස්ම හෙළමි 

අජ්ජත්ත කය තුල  විඳීම් ,සිතුවිලි ඇතිවීම,දැනගැනීම ,චේතනා වලින් යුත් නාමද, පඨවී, ආපෝ,තේජෝ,වායෝ යන සතර මහා භුතද  ඉපදුන බව දනිමින් හුස්ම ගනීමි 
අජ්ජත්ත කය තුල  විඳීම්,සිතුවිලි ඇතිවීම,දැනගැනීම,චේතනා වලින් යුත් නාමද, පඨවී,ආපෝ,තේජෝ,වායෝ යන සතර මහා භුතද  ඉපදුන බව දනිමින් හුස්ම හෙළමි 

අජ්ජත්ත කයේ ඇස,කන,නාසය,දිව,ශරීරය,මනස යන ආයතන තිබෙන බව  දනිමින් හුස්ම ගනීමි 
අජ්ජත්ත කයේ ඇස,කන,නාසය,දිව,ශරීරය,මනස යන ආයතන තිබෙන බව  දනිමින් හුස්ම හෙලමි 

අජ්ජත්ත  කය වැහැරෙන බව දනිමින් හුස්ම ගනීමි
 අජ්ජත්ත කය වැහැරෙන බව දනිමින් හුස්ම හෙලමි 

 කය රෝග පිඩාවන්ට ගොදුරු වන බව දනිමින් හුස්ම ගනීමි
 කය රෝග පිඩාවන්ට ගොදුරු වන බව දනිමින් හුස්ම හෙලමි 

 අජ්ජත්ත කය ජරාවට පත්වන  බව දනිමින් හුස්ම ගනීමි
 අජ්ජත්ත කය ජරාවට පත්වන බව දනිමින්  හුස්ම හෙලමි 

 අජ්ජත්ත කය මම නොවන බව  දනිමින් හුස්ම ගනීමි
 අජ්ජත්ත කය මම නොවන බව  දනිමින් හුස්ම හෙළමි

 අජ්ජත්ත කය මගේ  නොවන බව  දනිමින් හුස්ම ගනීමි
 අජ්ජත්ත කය මගේ  නොවන බව  දනිමින් හුස්ම හෙළමි

 අජ්ජත්ත කය මගේ  ආත්මය නොවන බව  දනිමින් හුස්ම ගනීමි
අජ්ජත්ත කය මගේ  ආත්මය නොවන බව  දනිමින් හුස්ම හෙළමි

 අජ්ජත්ත කයේ අනිත්‍ය බව දකිමින් හුස්ම ගනීමි
 අජ්ජත්ත කයේ අනිත්‍ය බව දකිමින් හුස්ම හෙලමි

  අජ්ජත්ත කයේ දුක  දකිමින් හුස්ම ගනීමි
  අජ්ජත්ත කයේ දුක දකිමින් හුස්ම හෙලමි
 අජ්ජත්ත කයේ දුක දකිමින් හුස්ම ගනීමි
 අජ්ජත්ත කයේ දුක දකිමින් හුස්ම හෙලමි
 
 අජ්ජත්ත කය සංසිඳුවමින් හුස්ම ගනීමි
  අජ්ජත්ත කය සංසිඳුවමින් හුස්ම හෙලමි
 අජ්ජත්ත කය සංසිඳුවමින් හුස්ම ගනීමි
 අජ්ජත්ත කය සංසිඳුවමින් හුස්ම හෙලමි

බහිද්ධ  කය දෙස බලමින් හුස්ම ගනීමි 
බහිද්ධ  කය දෙස බලමින් හුස්ම හෙළමි 
බහිද්ධ  කය දෙස බලමින් හුස්ම ගනීමි 
බහිද්ධ කය දෙස බලමින් හුස්ම හෙළමි 

රුප,ශබ්ද,ගන්ධ,රස,ස්පර්ශ හා අරමුණු බහිද්ධ කයේ ඇති  බව දනිමින් හුස්ම ගනීමි 
රුප,ශබ්ද,ගන්ධ,රස,ස්පර්ශ හා අරමුණු බහිද්ධ කයේ ඇති  බව දනිමින් හුස්ම හෙලමි 

හේතුන් ඇතිවීම නිසා බහිද්ධ  කය ඇතිවන බව දනිමින් හුස්ම ගනීමි 
හේතුන් ඇතිවීම නිසා බහිද්ධ  කය ඇතිවන බව දනිමින් හුස්ම හෙලමි 

ඇතිවූ  බහිද්ධ  කය නිරන්තරයෙන් වෙනස් වන බව දනිමින් හුස්ම ගනීමි 
ඇතිවූ  බහිද්ධ  කය නිරන්තරයෙන් වෙනස් වන බව දනිමින් හුස්ම හෙලමි  

හේතුන් නැතිවන විට  බහිද්ධ  කය නැතිවන බව දනිමින් හුස්ම ගනිමි ම 
හේතුන් නැතිවන විට  බහිද්ධ  කය නැතිවන බව දනිමින් හුස්ම හෙලමි 
හේතුන් නැතිවන විට  බහිද්ධ  කය නැතිවන බව දනිමින් හුස්ම ගනිමි 
හේතුන් නැතිවන විට  බහිද්ධ  කය නැතිවන බව දනිමින් හුස්ම හෙලමි 

සිරිදාසගේ සිතට  සැනසුමක් ලැබුනේ මේ වනවිටතම කයේ  තරමක සංසිඳීමක් තිබෙන බව දැනුනු නිසාය.එම සංසිඳවීම නොපමාවම   ස්ථාවර කලයුතුය.ඒ සඳහා අජ්ජත්ත බහිද්ධ කාය සංසිඳවිය යුතුය. 

No comments: