Friday, July 19, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .9 වන කොටස

9  වන කොටස අජ්ජත්ත බහිද්ධ කාය .(නාසය සහ දිව)

 නාසයට දැනෙන ගඳ සුවඳ දෙස  බලමින් හුස්ම ගනීමි
 නාසයට දැනෙන ගඳ සුවඳ දෙස බලමින් හුස්ම හෙළමි

පෙරදින සවස මැනවින් අතුගා පිරිසිදුකර තිබු බැවින් මේ වෙලාවේ කාමරයේ අමුතු ගඳක් හෝ සුවඳක් සිරිපාලට දැනුනේ නැත. එබැවින් කණ මෙන් මහත් ආයාසයක් නාසය සංවර කිරීමට  මහත් ආයාසයක් දැරීමට අවශ්‍ය නොවනු ඇතැයි සිරිපාලට වැටහින.

 නාසයට දැනෙන ගඳ සුවඳ දෙස බලමින් හුස්ම ගනීමි
 නාසයට දැනෙන ගඳ සුවඳ දෙස බලමින් හුස්ම හෙළමි
 නාසයට දැනෙන ගඳ සුවඳ දෙස බලමින් හුස්ම ගනීමි
 නාසයට දැනෙන ගඳ සුවඳ දෙස බලමින් හුස්ම හෙළමි

හේතුන් නිසා නාසයට ගඳ සුවඳ දැනෙන බව දනීමින් හුස්ම ගනීමි 
හේතුන් නිසා නාසයට ගඳ සුවඳ දැනෙන  බව දනීමින් හුස්ම හෙලමි 
හේතුන් නිසා  නාසයට ගඳ සුවඳ දැනෙන බව දනීමින් හුස්ම ගනීමි 
හේතුන්නිසා නාසයටගඳ සුවඳ දැනෙන බව දනීමින් හුස්ම හෙලමි  

හේතු නැතිවන විට නාසයට ගඳ සුවඳ නොදැනෙන බව දනීමින් හුස්ම ගනීමි 
හේතු නැතිවන විට නාසයට ගඳ සුවඳ නොදැනෙන බව දනීමින් හුස්ම හෙලමි 

නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ යයි සිතමින් හුස්ම හෙලමි 

නාසයට දැනෙන ගඳ සුවඳ මගේනොවේ යයි සිතමින් හුස්ම ගනීමි  

නාසයට දැනෙන ගඳ සුවඳමගේනොවේ යයි සිතමින් හුස්ම හෙලමි 
නාසයට දැනෙන ගඳ සුවඳ මගේ නොවේ යයි සිතමින් හුස්ම ගනීමි  
නාසයට දැනෙන ගඳ සුවඳ මගේනොවේ යයි සිතමින් හුස්ම හෙලමි

නාසයට දැනෙන ගඳ සුවඳ මගේ ආත්මය නොවේ යයි සිතමින් හුස්ම ගනීමි  
නාසයට දැනෙන ගඳ සුවඳ මගේ ආත්මය නොවේ යයි සිතමින් හුස්ම හෙලමි

නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයයි සිතමින් හුස්ම ගනීමි  
නාසයට දැනෙන ගඳ සුවඳ  අනිත්‍යයයි සිතමින් හුස්ම හෙලමි

 නාසයට දැනෙන ගඳ සුවඳ  දුක යයි  සිතමින් හුස්ම ගනීමි  
 නාසයට දැනෙන ගඳ සුවඳ  දුක යයි සිතමින් හුස්ම හෙලමි

නාසයේ විඥානය සංසින්දුවමින් හුස්ම ගනීමි 
නාසයේ විඥානය සංසින්දුවමින් හුස්ම හෙලමි 
නාසයේ විඥානය සංසින්දුවමින් හුස්ම ගනීමි 
නාසයේ විඥානය සංසින්දුවමින් හුස්ම හෙලමි 

නාසය  සංසිඳුන බව වැටහුන හෙයින් සිරිදාස ඉන්පසු දිව දෙස බලමින් භාවනාව වැඩීමට පටන්ගති. උදැසනම පානය කල වතුර විදුරු 4න් පසු අන් යමක් අනුභය නොකළ බැවින් මේ අවස්ථාවේදී දියට අමුතු රසයක් නොදැනේ.එබැවින් නාසය මෙන්ම දිවද ලෙහෙසියෙන් සංවර කරගත හැකි යයි සිරිපාලට වැටහින.

 දිවට දැනෙන රසය දෙස බලමින් හුස්ම ගනීමි
 දිවට දැනෙන  රසය දෙස බලමින් හුස්ම හෙළමි
 දිවට දැනෙන  රසය දෙස බලමින් හුස්ම ගනීමි
 දිවට දැනෙන  රසය දෙස බලමින් හුස්ම හෙළමි

හේතුන් නිසා දිවට රස   දැනෙන බව දනීමින් හුස්ම ගනීමි 
හේතුන් නිසා  දිවට රස දැනෙන  බව දනීමින් හුස්ම හෙලමි 

හේතු නැතිවන විට දිවට රස  නොදැනෙන බව දනීමින් හුස්ම ගනීමි 
හේතු නැතිවන විට දිවට රස නොදැනෙන බව දනීමින් හුස්ම හෙලමි 

දිවට දැනෙන රස මම නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
දිවට දැනෙන රස මම නොවේ යයි සිතමින් හුස්ම හෙලමි 

දිවට දැනෙන රස මගේනොවේ යයි සිතමින් හුස්ම ගනීමි  

 දිවට දැනෙන රස මගේනොවේ යයි සිතමින් හුස්ම හෙලමි 
 දිවට දැනෙන රස මගේ නොවේ යයි සිතමින් හුස්ම ගනීමි  
 දිවට දැනෙන රස මගේනොවේ යයි සිතමින් හුස්ම හෙලමි

දිවට දැනෙන රස මගේ ආත්මය නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
දිවට දැනෙන රස මගේ ආත්මය නොවේ යයි  සිතමින් හුස්ම හෙලමි

 දිවට දැනෙන රස අනිත්‍යයයි සිතමින් හුස්ම ගනීමි  
 දිවට දැනෙන රස අනිත්‍යයයි සිතමින් හුස්ම හෙලමි

 දිවට දැනෙන රස දුක යයි  සිතමින් හුස්ම ගනීමි  
 දිවට දැනෙන රස දුක යයි සිතමින් හුස්ම හෙලමි
 දිවට දැනෙන රසදුක යයි සිතමින් හුස්ම ගනීමි  
  දිවට දැනෙන රස දුක යයි සිතමින් හුස්ම හෙලමි

 දිවේ විඥානය සංසින්දුවමින් හුස්ම ගනීමි 
 දිවේ විඥානය සංසින්දුවමින් හුස්ම හෙලමි 
 දිවේ විඥානය සංසින්දුවමින් හුස්ම ගනීමි 
 දිවේ විඥානය සංසින්දුවමින් හුස්ම හෙලමි 

 දිව සංසිඳුන බව වැටහුන හෙයින් සිරිදාස ඉන්පසු කය දෙස බලමින් භාවනාව වැඩීමට පටන්ගති.  

No comments: